Friday, February 7, 2014

ආහාර මිලදී ගන්න කොට ප්‍රවේශමින් ...

ආහාර ද්‍රව්‍ය විශේෂයෙන්ම කිරී ආහාර මිලදී ගැනීමට පෙර හෝ අවම වශයෙන් භාවිතා කිරීමට පෙර ඒවායේ නිශ්පාදිත දිනය හා ඊටත් වඩා කල් ඉකුත් වීමේ දිනය පිළිබදව පාර්භෝගිකයෙකු වශයෙන් පුරුද්දක් ලෙස ඔබ සොයා බැලිය යුතුම වේ ! මන්ද ඒවා මගින් ක්ෂණිකව ආහාර විෂවීම් ඇති ව්ය හැකි නිසාය ! කල් ඉකුත් වීමේ දිනය ආසන්න නම් එය පිළිබදව අදාල ආහාර ද්‍රව්‍ය අලවි කල තැනැත්තා දැනුවත් කිරිම හෝ එකී දිනය පැහැදිලිව සටහන්ව නැත්නම් හෝ කල් ඉකුත්ව ඇත්නම් එම ආහාර ප්‍රතික්ශේප කිරීම ඔබ විසින් කල යුතුව ඇත... දැනුවත් කිරීම මගින් එවැනි දෑ නැවත සිදුවීම අවම කිරීමට වෙළෙන්දාගේ පාර්ශවයෙන් කටයුතු කිරීමක් නොවන්නේ නම් පාර්භෝගිකයින් ආරක්ෂා කිරීමේ නීතිය ඔස්සේ එය පාලනයට ලක් කරනු ඇත...!!!

No comments:

Post a Comment