Friday, February 7, 2014

ඕනෑම දේකට සීමාවක් තිබේ .. විහිළුවටද එසේමය...

මිතුරන් / මිතුරන් කරගන්නට බලාපොරොත්තුව විහිළුවට යමක් කීමෙන් හෝ කිරීමෙන් ඉමහත් සතුටට පත්වෙන බව සැබෑවකි... සීමාවක් තුල පීඩාවක් නොවෙන තාක් කමක් නැත...එහෙත් කිසිවෙකුගේ සිතේ තමාට පීඩාවක් වන ආකාරයේ ක්ෂණික නීතිවිරෝධී බියගැන්වීමක් දක්වා යමක් කීම දක්වා විහිළුව දුර දිග යැවීමට නීතිය ඉඩ දී නැත !!! එසේම අනුමැතිය නොමැතිව සිදු කරන්නාවූ ස්පර්ශ කීරීමක් පවා නීති විරෝධීය !!

http://www.youtube.com/watch?v=a2Zj5CJhJYg

ජලය යනු සතුට ගෙන දෙන දෙයක් බව සැබෑය... එමගින් සතුටු වීමට කවුරුත් කැමති බවද සැබෑය... එහෙත් වතුර ඉසීමකින් නොනැවතී කැමැත්තක් නොමැතිව අයෙකු මෙසේ ජලයට දමා එතුලින් එම ක්‍රියාවට භාජනය වූ තැනැත්තාට සැලකිය යුතු වූ හානියක් වුවහොත් සතුට ගෙන ඒමට කල ක්‍රියාව නීතිය ඉදිරියේ වරදක් වීම නිසා සතුට පසෙක තබා ශෝක වන්නට සිදු විය හැකිය...

https://www.youtube.com/watch?v=NvcCyx1BfOk&list=PL6D9BAC673450242B&index=122

http://www.youtube.com/watch?v=uDOTnKOM1_Q

https://www.youtube.com/watch?v=cwatgCuCvzk&list=PL6D9BAC673450242B&index=58

https://www.youtube.com/watch?v=o3bJjW3eSV0&list=PL6D9BAC673450242B&index=70

කිසිවකුගේ අකමැත්තෙන් කිසිවක් කරන්නට නොයෑම කොටින්ම කතා නොකිරීම පවා ඔබගේම යහපතට හේතුවනු ඇත... ... එසේම නිහඩව සිටීම කැමත්ත පල කිරීමක් ලෙසින් වාසියට සිතීම නොදැනීම පසුව අවාසියක් විය හැකිය. ඔයාගේ හොදට කිව්වා මිසක් විනෝදයට හරස් කැපුවා එහෙම නොවේ ...

No comments:

Post a Comment