Friday, February 7, 2014

ටිකට් පතක් නොමැතිව ගමන් කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි

~~ ටිකක් පතක් නොමැතිව ගමන් කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි ~~

ටිකට් පතක් ලබා නොදීම...?????

ටිකට් පතක් ලබා නොදීම දඩුවම් ලැබිය යුතු වරදකි !

ටිකට් නොදෙන අයනම් හැමැතැනම වගේ ඉන්නවා ! ඉතිරි රුපියල දෙක වගේ දෙන්නෙත් නෑ තමයි සමහරු නම් ! රුපියලත් ඇති වංචාවට නම් ! සමහර මිනිස්සු ඉල්ලන්නෙත් නෑති එකත් එහෙම නොදී ඉන්න එක හේතුවක් වෙන්ඩත් ඇති ! හැබයි අපරාදේ කියන්න බෑ සමහරු නම් රුපියල දෙක තුන උනත් අඩුවෙන් ගන්නවා මාරු නැති උනාම ! අනිත් අතට ඒ අය අත මාරු නැතිවෙලාවට සමහරු රුපියල දෙක වැඩියත් දෙනවා. රුපියලක් දෙකක් අඩු උනොත් මම කියනවා අඩුයි කියලා ඒත් බල කරලා ඉල්ලන්නෙ නෑ... මාරු අතේ ගිහ වෙලාවට රුපියල දෙක වගෙ අඩුවෙන් දුන්නත් ගන්න මිනිස්සුනේ කියලා හිතලා !

ඒත් එහෙම හිතන්ඩ බැරි මට්ටමේ දෙයක් නම්, බස් රථ වලදි වෙන හිරිහැර අධික වේගෙන් ගමන් කරන වා නම් , මාර්ග නීති කඩ කිරීම් වෙනවා නම් ආයේම හිත හිත ඉන්න ඕන නෑ ඒ දේ ලියලා හෝ කතා කරලා කියන එකයි තියෙන්නෙ :-

සභාපති,
මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය (බ.පා) ---> (ඔබගේ පලාත අනුව වෙනස් කරගත යුතුය)
අංක 59 රොබට් ගුණවර්ධන මාවත,
බත්තරමුල්ල.

දුරකථනය: 011-5559595

No comments:

Post a Comment