Friday, February 7, 2014

ඔබගේ ආගමික අයිතිය

ඔබගේ ආගමික අයිතිය මෙසේය !!!

ආගම් සදහා ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට ආණ්ඩුක්‍රම විවස්ථාව අනුව නීතියෙන් හිමිව ඇති අයිතිවාසිකම් මෙසේය ...

*කැමති ආගමක් ඇදහිමේ/වැළද ගැනීමේ අයිතිය ඇත [තම පෙර විවාහය නීත්‍යානුකූලව අවසන් නොකොට බහු විවාහ කරගැනීමේ අපේක්ෂාවෙන් යුතුව ආගම වෙනස් කිරිම නීති විරෝධී වේ]
* එකලාව හෝ අන් අය සමග ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම ඇදහීමේ අයිතිය ඇත.
*එය පිළිපැදීමේ අයිතිය ඇත.
*එය ප්‍රගුන කිරීමේ අයිතිය ඇත.
*එය ඉගැන්වීමේ අයිතිය ඇත.

එහෙත් ...

ආගමක් ප්‍රචාරය කිරීමෙ අයිතිය දක්වා නොමැත !

No comments:

Post a Comment