Wednesday, April 11, 2018

හයියෙන් ගියොත් දඩ හිමින් ගියොත් බැනුම් ...




රාජකාරි සදහා යන අය හට එම ස්ථාන කරා යාමට / දුම්රිය අල්ලා ගැනීමට යාමට තිබෙනවා නොවේදැයි සිතා මග කොටමින් නොසිට උදෑසන කලට වෙලාවට රථය බස් නැවතුමට රැගෙන ඒමට කටයුතු කරනා රියදුරු මහතුන් සිටි...

ගතමනාව ගැන වැඩියෙන් සිතා වෙලාව ගැන නොසිතා මග කොටන්නේ නම් එය අසාධාරණය, නිතියෙන්ද තහනම් කාරණයකි ...

~ හයියෙන් ගියොත් දඩ හිමින් ගියොත් බැනුම් ~

බැනුම් අහන්නට වන්නේ කට පාවිච්චි කලහොත්ය ... ඒ වෙනුවට නිහඩව අත භාවිතා කල හැකිය ...

එයට ඉඩ තබනවාද නැද්ද යන්න රියදුරු මහතුන් අත ඇති කාරණයකි.

No comments:

Post a Comment