Wednesday, April 11, 2018

අගුලාන දුම්රිය අනතුර



අගුලාන දුම්රිය අනතුර ගැන ලිපියක් පුවත්පතක තිබී කියවුයෙමි ...

සිද්ධිමය කරුණු අනුව එහි වගකීම : එකිනෙකාට බෝලය පාස් කරගෙන අවසාන මිය ගිය අයට පමණක්ම පැවරිය යුතු නැත ...

වගකීම පැවරීම සරලව නීති මුලධර්ම 2 ක් අනුව සැලකු කල්හි,

~ ස්වෙච්චා හානිය වරදක් නොවේ ~ වුවත් අනතුරට තෙවන පාර්ශවයකගේ දායකත්වයක් ඇති නිසා ස්වෙච්චා බව ගැන අවිනිශ්චිතය ...

~ හැම තැනැත්තෙකුම විසින් දැන සිටියා වූ දේ නොදැන සිටීම ක්ෂමන හේතුවක් නොවේ ~

අනුව අනතුරක් නොවෙන ලෙස සහය වීම පිණිස ආරක්‍ෂිත වැටක් ඉදි නොකිරීම සම්බන්ධව දුම්රිය දෙපාර්තුමේන්තුවට,

අනතුරක් වීම වැලක්වීමට

අනවසර ඉදිකිරීම් කර ඇති අයට, ලොරිය නවතා තිබු අයට ( වගකීම වැඩියෙන් ) සහ අවසාන වශයෙන් මියගිය අයට ද ( වන්දි අඩු කිරීමට හේතුවක් කරගත යුතුය ) පැවරිය හැකි තැන ඇත ...

දැන් විය යුත්තේ එසේ සිදු කොට වගකීම එසේ පවරා කටයුතු කොට නැවත එවැන්නක් සිදුවන්නට ඇති ඉඩ සම්පුර්ණයෙන්ම ඇහිරීමය ...

No comments:

Post a Comment