Wednesday, April 11, 2018

අයුතු ලෙස ධනවත් නොවන්න



මා ලග සිටි ඔබ හදිසියේ අසනීපව වූවා යැයි සිතන්න ...

එකල්හි මා විසින් ඔබව රෝහලකට ඇතුලත් කොට සුවපත් වන්නට සහය වූ කල්හි ඔබ ඊට ප්‍රතිචාර ලෙසින් මා වෙත අගනා ප්‍රතිෂ්ඨාවක් සැපයුවේ නැති කල්හි එනම් ඔබ නිහඩව ස්තුතිය පමණක් ප්‍රකාශ කොට හෝ එසේද නොකොට නැවතුනේ නම් ඔබ අයුතු ලෙස ධනවත් වූවෙකි.

එසේ නම් ...

ඔබ අසනීපව ඔබව රෝහලට ඇතුලත් කරන්නට මා පටන් ගත් මොහොතේ පටන් ඔබ සුවපත් වන තැනට පැමිණෙන මොහොත දක්වා මා ඒ වෙනුවෙන් වූ මහන්සියට හිමි වටිනාකම අන්තිම සතය දක්වා මුදලක් ලෙසින් අය කරගැනීමේ නෛතික අයිතිය මට ඇත ...

එම අයිතිය මා විසින් අත නොහරින තාක් කල් ඔබට එරෙහිව මට පක්ෂව ඇත ...

එම අයිතියම ඔබ අසල සිටි මා අසනීප ව ඔබ එසේ ක්‍රියාත්මක වුයේ නම් නම් ඔබට පක්ෂව ඇත ...

No comments:

Post a Comment