Wednesday, April 11, 2018

අධිකරණයේ පෙනී සිටීමට අයිතිය



නීතිඥවරයෙකුට සේවාදායකයකු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීමට අයිතිය ලැබීම:

- අධිකරණ සංවිධාන පනතේ 41 වගන්තිය.
- වරදක් කළා යැයි චෝදනා ලැබුවකු වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(3) ව්‍යවස්ථාව
- අපරාධ අධිකරණයක් ඉදිරියේ චෝදනා ලැබුවකු වෙනුවෙන් විත්තිවාචක ඉදිරිපත් කිරීම වෙනුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 260 වගන්තිය.
- අගතියට පත් පාර්ශවය/පාර්ශව වෙනුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 260 වගන්තිය.
- මහේස්ත්රාත් අධිකරණයේදී පැමිණිල්ලට සහය වීමට/පැමිණිල්ල මෙයවිම - විනිසුරුතුමාගේ අනුමැතියට ( Consent ) යටත්ව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 191 වගන්තිය.
- සිවිල් නඩුවක පාර්ශවයක් වෙනුවෙන් - සිවිල් නඩු විධාන සංග්‍රහයේ 27 වගන්තිය.
පොලිසියේදී නීතිඥවරයකුට පෙනී සිටීමේ අයිතිය ලැබීම:
- 2012.05.18 වන දින නිකුත් කල අංක 1758/36 දරණ ගැසට් පත්‍රය මත.

No comments:

Post a Comment