මිනීමැරීමේ වරද ඔප්පු කිරීමට චේතනාව අත්‍යාවශ්‍යම
නැත ... අත්‍යාවශ්‍ය විය යුතුද නැත . . .
දණ්ඩ නීති සංග්‍රහය 294
වගන්තිය ( හතරවන අවස්ථාව )
" හැම තැනැත්තෙකු විසින්ම දැන සිටිය යුතු දේ නොදැන සිටීම ක්ෂමන
හේතුවක් නොවේ "
වගකීම පවරන්නට මෙයම ඇතිය . . .
මරණිය දණ්ඩනය නියම වුනත් එය ක්‍රියාත්මක
නොවන නිසා මොවුන් ස්වභාවිකව මිය පරලොව නොගොස් ඇත්නම් අදටත් හුස්ම ගන්නවා ඇත.
මරණිය දණ්ඩනය දණ්ඩනයක් ලෙසින් ලබා නොදිය
යුතු බවට මේ වෙද්දී මාගේද මතය වන මුත්
* මේ සිද්ධිය වන කාලයේ එවැනි මතයක් නොතිබුනු නිසා
* සිදුවීමේ භයානක බව අධික වන නිසා ධර්මයට අනුව මිස නීතියෙන් තබා
සාධාරණත්වය යටතේ හෝ සමාවක් දෙන්නට පදනමක් නැති නිසා
* බොහෝ දෙනෙක්ට සහ දුම්රිය දෙපාර්තුමේන්තුවට වූ පාඩුව අන්තිම සතය
දක්වා යම් නිශ්චිත කාලයක් තුල ගෙවන්නට කිසියම්ම ආකාරයකින් හෝ නොහැකි නම්
http://www.sundaytimes.lk/130407/news/bus-illegally-driven-round-the-end-of-the-level-crossing-barrier-40181.html
මේ සිදුවීමට වග කිව යුතු මොවුන් දෙදෙනාව
නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාවට පමණක්ම යටත්ව හැකිතරම්
කල වරද සිහිපත් වන්නට ඉඩ විවර කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (4) ට
අනුව ජිවත් වීමේ අයිතිය අවසන් කර දැම්මද එයද මට නම් මදි ය ...
No comments:
Post a Comment