Thursday, November 22, 2018

දිවුරුම් දීමේදී

දිවුරුම් දීමේදී දිවුරුම් දෙන්නා පක්ෂපාත වන්නේ ශ්‍රී ලංකා ජනරජයටය ... එනම් ශ්‍රී ලංකාවට ය ...

සරලව කිවහොත් රටවැසියා රටට පක්ෂපාත විය යුතුය!

ඒ මිසක බලයේ පවත්නා ආණ්ඩුවට පක්ෂපාත වන බවක් එයින් අදහස් නොවේ ...

එසේ වුවද ,,,

බලයේ පවත්නා ආණ්ඩුවක් එකී දිවුරුමට අනුව කටයුතු කරනා තාක් කල් එවැනි ආණ්ඩුවකට එරෙහිව යන්නට යුක්තිමත් පදනමක් ජනතාවට නොමැති වනු ඇති නිසාවෙන් එසේ කරන්නේ නම් එය වැරදිය !!!

නමුත් ,,,,,

බලයේ පවත්නා ආණ්ඩුව එකී දිවුරුමට අනුව කටයුතු කිරීමෙන් ඉවත්වේ නම් ඒ මොහොතේ සිට ඒ ආණ්ඩුවට එරෙහිව නීතියට අනුව අවි එසවීමට පරමාධිපත්‍යය හිමි ජනතාවට වරම් උදා වේ !!!

No comments:

Post a Comment