එක ජුනියර් නෝනා කෙනෙක් නඩුවක් වෙලාවට උසාවියට ඉදිරිපත් කර ගන්නට බැරිවු නිසා / බාරගත්තේ නෑ කියා හැඩූ කතාවක් ආරංචි විය.
අවසාන මොහොත තෙක් නොසිට කල් තියා සියලු ලේඛන සකස් කර අවසන් කර ගත යුතුය. ඒවා නිවරදි දැයි නිකමට හෝ පෙරළා බලන්නටත් යම් කාලයක් තියා ගැනීම ඇඟට ගුණ ය ...
එයද ප්‍රමාණවත් නැත ...
ඒ ඒ අදාල තැනට කල්තියා යා යුතුය.
ඒ ප්‍රධානම කාරණා දෙකකි.
අනෙක් අතට එවැනි කාර්යයක් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු විසින් තව අයෙකුට පවරන්නේ නම් එය එයාකාරයෙන්ම කරගත හැකි අයකු ට සහ ඒ සඳහා කල් කල්වේලා ඇතිව භාරදිය යුතුද වේ.
හැකියාව තිබුණ ද කාලය යන්න ඉතා තීරණාත්මක සාධකයකි. ඒ අනුව එය තනිව අවසන් කර ගන්නට බැරි මට්ටමේ එකක් නම් තවත් අයෙකුගේ හෝ කීප දෙනෙකුගේ හෝ සහාය අමතර ගාස්තුවට යටත් කොට හෝ ලබා දිය යුතු ය.
ලේඛන සියල්ල ද රැගෙන එතනට යන අය අතේ තනිකරම / සැබැවින්ම වරදක් තිබුනා නැතා නිතියක් අනුව යම් හේතු දැක්වීමකින් පසුව එවැනි ලේඛන බාර ගැනීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළහොත් සහ යම් හෙයකින් එසේ වූයේ එම ලේඛන ඉදිරිපත් කළ යුතුව තිබුණු අවසාන දිනයේ දී නම් සිදුවනු ඇත්තේ කුමක්ද ???
නීතිඥවරයෙකුට නඩුවක් භාර දුන් සේවාදායකයා අත වරදක් නො තිබෙද්දී ඔහුගේ හෝ ඇයගේ නෛතික අයිතියකට පහර වැදීම නොවේ ද ???
ඒ අනුව එවැනි දෑ සිදු වීම වලක්වා ගැනීමට සිය උපරිමම ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය ය.

No comments:
Post a Comment